Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ශකිරා අධිකරණයට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශකිරා ස්පාඤ්ඤයේ කැටලෝනියා නගරයේ පදිංචිව සිටි ඇය කැරිබියන් දූපත් හි බහමාස් නගරයේ  ජීවත් වීම නිසා ස්පාඤ්ඤ රජයට ගෙවිය යුතු ඩොලර් මිලියන 16 ක බදු මුදලක්  ගෙවිම පැහැර හැර ඇති නිසා   ජනප්‍රිය ගියිකා ශකිරාට ස්පාඤ්ඤයේ බාසිලෝනා හි අධිකරණයේ නඩුවක් ගොනුකර ඇත.

2012 සිට 2014 දක්වා කැටලෝනියා හි ස්ථිර පදිංචිකාරියක වූ නිසා ඇය එම කාලය වෙනුවෙන් බදු මුදල් ගෙවිය යුතු වුව ද එම ගෙවීම පැහැර හැර ඇතැයි පැමිණිල්ල මෙහෙයවූ නීතිඥවරුන් ශකිරාට චෝදනා කරයි.

ඇය මේ වන විට බදු මුදල් ගෙවා ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.

Scroll to Top