======= අපට අහිමි වූ අපේ අතීතය =======
*ඕපන් ඇවිල්ලා ඩිලා ගහන අමුතුම ලස්සන ආවේගශීලි සුපිරි පාරවල් ටික
*හුරුබුහුටි පොඩි කලූ ඒ ඇගට වඩා ශක්තිමත් විදිහට ගහන පාරවල් ටික
*ෆීල්ඩින් සෙටින් අදාලම නැති ග්රවුන්ඩ් එකේ ඉරි ඇන්දා වගේ පාරවල් ගහන අතපත්තු
*හැමදාම වගේ විකට් 8 ගියාම 9 වෙනියට බැට් කරන්න පෑඩ් දාගෙන හෙල්මට් දාගෙන ඇස් දෙක ලොකු කරන් බලන් ඉන්න මුරලි❤
*හැමදාම වගේ පලවෙනි ඕවර් එක කුරුසයක් ඇදල දුවගෙන ඇවිත් වමතින් දාන වාස්ගේ IN Swing බෝලේ
*බැටින් වලින් බැරි උන දවසට බෝලෙන් හරි විකට් එකක් දෙකක් කඩලා ගේම අපේ පැත්තට ගන්න ට්රයි කරන ඩිලාගේ බෝලින්
* ඇස් දෙක ලොකු කරගෙන තමන්ටම ආවේනික බෝලින් ඇක්ශන් එකකින් බෝල් කරන බැට්ස්මන් ශොට් එකක් ගහන්න කලින් 10 පාරක් හිතන මුරලිගේ බෝලින්
*කන්ඩායමේ ඉන්න මිටිම චරිතේ වෙච්ච රංගේ අයියාගේ ලයින් ඇන්ඩ් ලෙන්ත් perfect බෝල ටික
ඒ ඔක්කොටම වඩා එකොළොස් දෙනාම එකා වගේ කන්ඩායමේ ජයග්රහණයට මහන්සි වෙන ඒ එකමුතු කම.හැමෝම හිනාවෙන් මුව සරසා ගත් අමුතුම සිරියාව.ඒ අතීතය නම් මාරයි.ආයෙත් ඒ අතීතයේ කොටස් කරුවන් සෙල්ලම් කරනවා බලන්න අපි පිං කරල තියනවා.
( අපිට මේ හැදිල තියන ක්රිකට් උන,පිස්සුව හැදෙන්න සම්පූර්ණයෙන්ම උබල ටික වග කියන්න ඕනේ ❤❤❤❤❤ ඒත් 2015 න් පස්සේ අපි අතීතය එක්ක ජීවත් වෙනවා අනාගතයක් හොයා ගන්න බැරුව??????)
සනා.සංගා,මහේලගේ අඩුවත් පිරවිලා තිබ්බනම් අපිට මීටත් වඩා සතුටු වෙන්න තිබ්බා
*Dilshan Thushanga*
ෆේස්බුක් උපුටාගැනීමකි.