Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

හම්බන්තොට සිට කිලෝමීටර 5500 ක් දුරින් 7.3ක භූ කම්පනයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අද(24) උදෑසන ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 7.3ක  භූ කම්පනයක් ඉන්දුනිසියාවේ “බණ්ඩා මුහුදු “ප්‍රදේශයේ නැගෙනහිර මුහුදදේ  පැපුවා නිව්ගිනියා ප්‍රදේශයේ ඇතිව තිබේ.

මෙම භූකම්පනය ලංකාවේ හම්බන්තොට ප්‍රදේශයේ සිට කිලෝමීටර 5500 ක පමණ දුරින් සිදුව ඇති බව  කාලගුණ විද්‍යාඥයින් පවසයි.

මෙම භූකම්පනයෙන් ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

 

Scroll to Top