Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පැය 24 ක් ගතවීමට පෙර නිල වාහන පාර්ලිමේන්තුව වෙත භාර දුන් කථානායක(photos)

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පාර්ලිමේන්තුව විසිරවීමෙන් පැය 24 ක් ගතවීමට පෙර සිය නිල රථය සහ ආරක්ෂක අංශයන්හි නිල වාහනද පාර්ලිමේන්තුව වෙත භාර දුන් කථානායකවරයා  පාර්ලිමේන්තුවේ සියළු අංශ වෙත ගොස් පාර්ලිමේන්තු කාර්යයමණ්ඩලය ට සමු දුන්නේය.

සිය ධුර කාලය තුළ මුහුණ දුන් විවිධ දුෂ්කර තත්වයන් හමුවේ සේවය සළසමින් රාජකාරි ඉටු කිරීම පිළිබඳව හෙතෙම කාර්යය මණ්ඩලයට ප්‍රශංසා කළේය.

Scroll to Top