ත්‍රිරෝද රථ සඳහා පනවා තිබූ නව නීති 57 ක් ඉවත් කිරීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ අනුව ධාවනයේදී වෙනත් රියදුරන්ට සහ මගීන්ට , මහජනතාවටද අවහිරයක් නොවන ලෙස ත්‍රිරෝද රථවල අලංකරණය සඳහා සවි කරන උපාංග කිහිපයක් මේ අනුව තහනම මගින් ඉවත් කිරීමට නියමිතයි.