Aboutceylon Online

ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානය අසල ගින්න පාලනය කරයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

හැටන් කොටගල පිහිටි ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානය අසල ඉඩමක  හටගත් ගින්නකින් අක්කර පහක පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩෙන් බාලචන්ද්‍රන් මහතා පැවසිය.

හැටන් කොටගල පිහිට ලංකා කම්කරු කොන්ග්‍රස් කාර්යාලය පිටුපස ඉලුක් සහිත ඉඩමේ මෙම ගින්න හටගෙන ඇත.

හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයා ඇතුළු ගිනි නිවන ඒකකයේ නිලධාරින් , දිඹුල පොලිසියේ නිලධාරින්  සහ ප්‍රදේශවාසින් එක්ව පැතිර ගිය ගින්න පාලනය කිරිමට සමත් වි ඇත.

කිසියම් පිරිසක් එම ඉඩමට ගිනි තබන්නට ඇති බවයි සැකකෙරෙන්නේ.

ගින්න පිලිබදව දිඹුල පොලිසිය පරික්ෂණ පවත්වයි.

Scroll to Top