තිරගත වීමට නියමිත ‘ආදායි’ (ඇඳුම) දමිළ චිත්රපටයේ පළමු පූර්ව ප්රචාරක පටය මේ වනවිට අන්තර් ජාලය ඔස්සේ ප්රසිද්ධියට පත් වී ඇත. චිත්රපටයේ ප්රධාන නිළිය අමාලා පෝල්ය.
‘ආදායි’ තවත් පෙරැළිකාර චිත්රපටයක් වෙනවාට සැකයක් නැහැ යැයි කරන් ජොහාර් වැඩිදුරටත් පවසා තිබේ.
අමාලා පෝල් දමිළ, තෙලිඟු, මලයාලම් සිනමා නිළියකි. ‘මයිනා’, ‘රන් බේබි රන්’, ‘වාදා චෙන්නායි’ සහ ‘වී.අයි.පී.2’ වැනි චිත්රපට හරහා ජනප්රිය නිළියක බවට පත් වී ඇත.