Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කොවිඩ් 19 මරණ 1668ක් – ආසාදිතයින් 68000 ඉක්මවයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව අද වන විට 68,500 ඉක්මවා ඇති අතර ඉන් ජීවිතක්ෂයට පත්වූ ගණන 1668ක් බවට පත්ව ඇත.

සෞඛ්‍ය සේවකයින් 1700 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර ඒ අතුරින් 6 දෙනෙකු මියගොස් ඇති බවයි.

චීනයේ විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ හුබෙයි පලාතේ වෛරසයේ පැතිරීම දැන් වඩාත් ඵලදායි ලෙස කළමනාකරණය කරමින් සිටින බවයි.

ඒ අනුව සමස්ත වසංගතය පාලනය කළ හැකි බව පෙන්නුම් කරන බව ඔහු පෙන්වා දී ඇත.

Scroll to Top