රටට අහිතකර සෝෆා – ඇක්සා ගිවිසුම් නවතීBy Editor / February 13, 2020 සමාජ මාධ්‍යය ප්රචාරණයරටට අහිතකර කොන්දේසි සහිත සෝෆා සහ ඇක්සා ගිවිසුම් අත්සන් නොකරන බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබද කරුණු පැහැදිලි කළා.