1219 වර්ෂයේ නිර්මාණය කල දැනට ලොකයේ පවතින පැරණිම ධජය ලෙස සැලකෙන්නේ ඩෙන්මාර්කයේ ජාතික ධජයයි.
රතු පැහැති පසුබිමේ සුදු පැහැති කුරුසයක් සහිතව නිමවා ඇති එහි රතු වර්ණයෙන් නිර්භීතභාවයත් සුදු වර්ණයෙන් සාමයත් පිළිඹිබු වෙන බව සඳහන් කරයි.
දැනට භාවිතයේ පවතිව ලොව පැරණිම ධජය ලෙස සැලකෙන්නේ මෙයයි.
ඩෙන්මාර්ක ධජයේ අටසියවන සංවත්සරය වෙනුවෙන් එරට කිරුළ හිමි ෆ්රෙඩ්රික් කුමරු සහ මේරි කුමරියගේ සහභාගිත්වයෙන් විශේෂ උත්සවයක්ද පැවැත්විණ.