Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පළාත් දෙකකටත් දිස්ත්‍රික්ක 4කටත් ගිගුරුම් සහිත වැසි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර වයඹ පළාතෙත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල සවස් භාගයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද පවසයි.

Scroll to Top