නව කොරෝනා වෛරසයෙන් මියගිය පුද්ගලයින් සංඛාව මේ වන විට 132ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදේස් වාර්තා සදහන් කරයි.
එමෙන්ම කොරෝනා වෛරසය ආසාදිතයින් 6,000කට ආසන්න සංඛ්‍යාවක් තහවුරු වී ඇති බවත් පවසයි.
කොරෝනා ආසාදිත සිටිපුද්ගලයින් 60 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇති බවත් වාර්තා වේ.
මේ වන විට කොරෝනා වෛරසය චීනයේ ප්‍රාන්ත 30ක් පුරා ව්‍යාප්ති වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.