Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලට සවස ගිඟුරුම් සහිත වැසි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත්  ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ගිඟුරුම් සහිත වැසි ඇතිවනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන්  ඉල්ලා සිටියි.

 

 

Scroll to Top