Aboutceylon Online

මහා විනාශයක් සිදුකල හැකි යෝධ ග්‍රහකයක් පෘථිවිය අසලට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අඩි 755 ක විෂ්කම්භයකින් යුත් යෝධ ග්‍රාහකයක්  ඊයේ (20) පෘථිවිය අසලින් ගමන් කළ බව ඇමෙරිකාවේ නාසා ආයතනය සදහන් කරයි.

මෙම ග්‍රාහකය පෘථිවියේ ගැටුණේ නම් මහා විනාශයක් සිදුවීමට ඉඩ තිබුණු බව ද නාසා විද්යාඥයෝ පවසයි.

ග්‍රාහකය ඇදී ගියේ පැයට සැතපුම් 61,500 ක වේගයකින් බවද පැවසේ.

 

Scroll to Top