දකුණු අප්රිකානු වේග පන්දු කරු කගීසෝ රබාඩා පවසා තිබුණේ කොපමණ හොඳ පිතිකරුවකු වුවද කෝලි නිතර හැසිරෙන්නේ අපරිණත ලෙස බවයි. “අපි නම් පැලෑන් එකට අනුවයි සෙල්ලම් කරන්නේ.
ඒත් මේ හාදයා? මම හතරක් ගහනවා, ගහල මොන මොනවාදෝ කියනවා. ඒකට අපි මොනවාහරී කිව්වොත් ඕන්න කේන්ති ගන්නවා. මට නම් තේරෙන්නෙ නැහැ මොන මිනිහෙක්ද කියලා.”
එහෙත් පසුගිය සතියේ මේ රබාඩා – කෝලි හටන ඊළඟ දවසකට කල් ගියේ දෙදෙනාගේම දවස හොඳ නැති වූ බැවිනි.