Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පාඨලී ඇප මත මුදා හැරේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කරයි.

රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් සහ රුපියල් විසිපන් දහසක මුදල් ඇපයක් මත.

නොසැලකිලිමත් හා අපරික්ෂාකාරීව රිය පදවා අනතුරක් සිදුකිරීම, අනතුරෙන් පසු එම ස්ථානයෙන් පලායාම සහ මාර්ග අනතුරකදී රියදුරා ලෙස වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත් කිරීම යන චෝදනා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ගොනුකරන ලදි.

 

Scroll to Top