Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පාඨලී වෙනුවෙන් නීත්‍යානුකූලව ගත හැකි උපරිම පියවර ගැනීමට යයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

හිටපු අමාත්‍ය  පාඨලී චම්පික රණවක වෙනුවෙන් නීත්‍යානුකූලව ගත හැකි උපරිම පියවර ගැනීම තමන් ඇතුළු කණ්ඩායම උපරිමයෙන් කටයුතු කරන බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 

අගලවත්ත ප්‍රදේශයේ පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව සදහන් කර ඇත්තේ ජනාධිපතිවරණයේදී තමන්ව ජයග්‍රහණය කරවීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික හදවතින්ම කටයුතු කළ බවයි.

 

Scroll to Top