අනවශ්‍ය ලෙස කොළඹට ඇතුළු වන වාහන සංඛ්‍යාව පාලනය කිරීමේ අරමුණින් කොළඹට ඇතුළු වන වාහනවලින් ගාස්තු අය කිරීමට රජයේ අවධානය යොමුව ඇත.
කොළඹට ඇතුළුවන වාහන සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බැවින් තදබදය පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවද සදහන් කරයි.
ඉන් පරිසරයට සිදුවන හානිය ද වැඩිවෙමින් ඇති බව පවසයි.
කොළඹට ඇතුළු වන වාහන වර්ගීකරණයක් කර ගාස්තු අය කිරීමේ ක්‍රමවේදයක් හදුන්වාදීමට අවධානය යොමුව තිබේ.