Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

වේග පන්දු ක්‍රීඩක නුවන් ප්‍රදීප් අබාධයකට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක නුවන් ප්‍රදීප්  බ්‍රිස්ටල් නුවරදී පුහුණුවීම් අතර වාරයේදී පන්දුවක් ඔහුගේ පන්දු යවන අතේ  ඇඟිල්ලක වැදීමෙන්  අස්ථියක් බිඳී ඇති බවයි සදහන් වෙයි.

” නුවන් ප්‍රදීප්ට සතියක පමණ කාලයක් විවේකිව ඉන්න සිදුවෙන වා. ඔහුගේ ඇඟිල්ලේ ආබාධයට ලක්වූ විගස රෝහල් ගත කළා. දැනට වෛද්‍යවරුන් ඇඟිල්ලේ අස්ථිය සුපුරුදු පරිදි යථා තත්ත්වයට ගෙනවිත් තියෙනවා. මේ හේතුවෙන් ඔහුට එළඹෙන අඟහරුවාදා (11) බංග්ලාදේශය සමග පැවැත්වෙන ලෝක කුසලාන තරගයට ක්‍රීඩා කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ” අසන්ත ද මැල්  ප්‍රකාශ කරයි.

 

Scroll to Top