Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

1 වන යුදහමුදා කාන්තා බළකායේ නව අණදෙන නිලධාරීනිය වැඩ භාරගනී

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පළවන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකායේ නව අණදෙන නිලධාරිනිය ලෙස මේජර් ඊ.එම්.එච්.සී ද සේරම් පී.එස්.සී. මහත්මිය පසුගියදා සිය ධුරයේ වැඩ භාරගනු ලැබීය. නව අණදෙන නිලධාරීනිය බොරැල්ල කාන්තා බළකා කඳවුරේ ප්‍රධාන දොරටුව අබියස කඳවුරු මුරය පරීක්ෂා කිරීමෙන් පසු සම්මාන පෙළපාළිය පිරිනැමීමෙන් අනතුරුව සිය කාර්යාලයේදී නිල ලේඛනයට අත්සන් තබමින් රාජකාරි ආරම්භ කරනලදි.

Scroll to Top