Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මේ දිනවල කුඩා ළමුන් අතර මුඛ රෝගයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මේ දිනවල කුඩා ළමුන් අතර මුඛ රෝගයක් පැතිරෙමින් තිබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම රෝගී තත්වය ඉතා වේගයෙන් පැතිර යා හැකි බවයි.

Scroll to Top