Aboutceylon Online

විදුලි සබඳතා වාරික ක්‍රමයට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

විදුලිබල සබඳතා සඳහා එකවර මුදල් ගෙවීමට නොහැකි අයදුම්කරුවන්ට වාරික වශයෙන් ගෙවීම් කිරීමට පහසුකම් දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විදුලිබල මණ්ඩලයට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

විදුලිබල මණ්ඩලයේ සෙසු සේවා සඳහා ද වාරිකවලින් ගෙවීමේ පහසුකම් සලසන ලෙස ද උපදෙස් දුන් බවත් එම පහසුකම් කඩිනමින් ප්‍රකාශයට පත්කරන ලෙස දැනුම් දුන් බවත් අමාත්‍යවරයා කීය.

Scroll to Top