Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

දුම්රිය භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළ දමමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

එළඹෙන පෙබරවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළ දමමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙයි.

ඒ අනුව මෙතෙක් පැවැති ගාස්තුවල ඉහළ යෑමක් සිදු වී ඇති අතර එම ගාස්තු සංශෝධනය පහත පරිදි වෙයි.

 

Scroll to Top