Aboutceylon Online

මහ කන්නයේ වගා සදහා පොහොර පැරණි මිලටම

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මහ කන්නයේ වගා සදහා අවශ්‍ය සියලු රසායනික පොහොර මේ වන විට රටට ගෙන්වා ඇතිතේ පැරණි මිල ගණන්වලට බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඒ සඳහා වැට් බදු අය කර නොමැති බැවින් දැනට අලෙවි කරන යුරියා, MOP, TSP වැනි රසායනික පොහොර සඳහා වැට් බදු එකතු කර පොහොර මිල ඉහළ නැංවීමේ අවශ්‍ය නොවන බවද සඳහන් කරයි.

කූඨ වෙළෙන්දන් වැඩි මිල ගණන් යටතේ⁣ පොහොර අලෙවි කළහොත් ඔවුන්ගෙන් බිල්පතක් ගෙන එය කෘෂිකර්ම අමාත්‍යාංශයට එවන ලෙසත් ඒ අනුව ඊට අවශ්‍ය නීති පියවර ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Scroll to Top