කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසා සිටියේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය සියලු බදුවලින් නිදහස් කරන බව පවසයි.
අදායම් බදු / වැට් හෝ ජාතිය ගොඩනැඟීමේ බදු ආදි වු සියලු බදුවලින් නිදහස් එකම ආදායම් මාර්ගය තොරතුරු තාක්ෂණය බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.