වන අලි රැකගන්න තිස්ස ජනනායක ගුරුතුමත් මේ 18 උදේ 10.00ට කොටුව දුම්රිය ස්ථානය ඉස්සරහට එනවා…. ඔබ ?????
වර්තමානයේ ඉතාමත් කෲර අන්දමින් සිදු වෙමින් පවතින වන අලි ඝාතන රැල්ලට එරෙහිව විවිධ සංවිධාන රැසකගේ දායකත්වයෙන් 2023.10.18 වන බදාදා දින උදේ 10ට කොටුව දුමිරියපළ ඉදිරියෙන් ආරම්භ වන දැවැන්ත විරෝධතාවයට දිවයිනේ ජනප්‍රිය ජීව විද්‍යා දේශක තිස්ස ජනනායක මහත්මයාත් සහභාගි වෙලා elephas maximus maximus එහෙම නැත්නම් ශ්‍රී ලංකා අලියා රැකගන්න එතුමාගේ දායකත්වය සුපුරුදු දේශණ ශාලාවෙන් මහපොළවට බැහැලා ලබා දෙන්න සූදානම්.
ඔබ සූදානම්ද?
හඩක් නැති ඔවුන් වෙනුවෙන් ඔබේ හඩ අපේ හඩට එකතු කරන්න…නොවරදවාම එදාට ඔබත් එන්න