දේශීය සාම්ප්රදායික කර්මාන්තවලට සහ ඒ කර්මාන්තවල නියැලී සිටින කර්මාන්තකරුවන්ගේ ආර්ථිකය නගා සිටුවීමට ප්රායෝගික වැඩපිලිවෙලක් ලංකා කාර්මික සංවර්ධන මංඩලය මගින් සංවිධනය කර ඇත.
ඒ අනුව කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන සඳහා විදේශීය සහ දේශීය වෙළඳපලේ වැඩි ඉල්ලුමක් ඇති කිරීම සඳහා දේශීය සාම්ප්රදායික නිෂ්පාදන වලින් පමණක් සැකසූ ඇඳුම් ආයිත්තම් හා වෙනත් දෑ වල භාවිතය පෙන්වීමට විලාසිතා ප්රදර්ශනයක් සංවිධනය කර ඇත.
මෙහිදී දුම්බර කලාව, රේන්ද, පන් , තල් හා තලකොළ ආශ්රිත නිෂ්පාදන, සම්භාන්ඩ, විසිතුරු ලී කැටයම් වැනි දේශීය නිෂ්පාදන රාශියකගෙන් සමන්විත නිෂ්පාදන විශාල ප්රමාණයක් දැකගත හැකිවේ.
මෙය සැප්තැම්බර් 27 දින ගෝල්ෆේස් හෝටල්යේදී විදේශීය හා දේශීය ගැනුම් කරුවන් රාශියකගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.
මේ පිළිබඳව වැඩි විස්තර 0743855329 දුරකතන අංකයෙන් ලබා ගත හැක.
Srilankan traditional fashion show
The Industrial Development Board has organized a practical program to boost the economy of local traditional industries and the individuals engaged in those industries.
Accordingly, a fashion exhibition has been organized to show the use of clothing and other items made only from local traditional products in order to create more demand for the products of these industrialists in the foreign and domestic high markets.
Here you can see the use of a large number of local traditional products such as
Dumbara art, Renda, Pan, palm and related products, etc.
This will be held on September 27 at the Galle Face Hotel with the participation of many foreign and local buyers.
More information about this can be obtained from the phone number
0743855329.