Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ගොයම් වගාවට පණු වි‍ශේෂ 4කින් හානි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ගොයම් වගාවට පණු වි‍ශේෂ 4කින් මේ වනවිට හානි සිදුවන බව හඳුනා ගෙන ඇති බව බතලේගොඩ වී පර්යේෂණ හා සංවර්ධනය කිරිමේ ආයතනය පවසයි.

එහි අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා සඳහන් කළේ , මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසකින් එම පණු රෝගය වාර්තා වී ඇති බවයි.

තම ගොයම පිළිබඳ නිරන්තර අවධානයෙන් පසු වීමෙන් එම පණු රෝගය පාලනය කර ගත හැකි බව ඔහු ප්‍රකාශ කළේ ය.

Scroll to Top