ඉතිහාසයේ පළමු වරට අයර්ලන්ත කණ්ඩායමින් ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමක පළමු ස්ථාන 10 ට පැමිණ තිබෙනවා.
එම දස්කම දක්වා ඇත්තේ 23 හැවිරිදි නවක පිතිකරු හැරී ටෙක්ටයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ එක්දින පිතකරු ශ්‍රේණිගත කිරීමේ 07 වන ස්ථානයට ඔහු පත්ව තිබීම විශේෂත්වයක්.
වතම එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථාන 45 තුළ කිසිදු ශ්‍රී ලාංකික පිතිකරුවෙකු ඇතුලත් නොවීමද කැපී පෙනෙන තත්ත්වයක්.