සංචාරකයින්ගේ විනෝදාස්වාදය වැඩිදියුණු කිරීම සඳහා නුවරඑළියේ කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කරන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
එහි සභාපති සම්පත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මේ වන විට ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අවශ්‍ය අධ්‍යන කටයුතු සිදුකරමින් පවතින බවය.
මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ විනෝදාස්වාදය වැඩිදියුණු කිරීම එම ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කරන බව සභාපතිවරයා පැවසීය.