නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මීලඟ මහ මැතිවරණය තෙක් පත් වූ අන්තර්වාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සාමාජිකයන් 15 දෙනෙකුගෙන් සමන්විත වේ.රාජ්‍ය අමාත්‍යවරු ලබන සඳුදා දිවුරුම් දීමට නියමිතය.
අගමැති මහින්ද රාජපක්ෂ – මහජන ආරක්ෂාව සහ නීතිය හා සාමය,මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන, නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම්, බුද්ධ ශාසන,සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය
නිමල් සිරිපාලද සිල්වා – අධිකරණ මානව හිමිකම් සහ නීතී ප්‍රතිසංස්කරණ අමාත්‍ය
ආරුමුගන් තොණ්ඩමන් – ප්‍රජා සවිබලගැන්වීමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය
බන්ධුල ගුණවර්ධන – තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය
ජනක බණ්ඩාර තෙන්නකෝන් – රාජ්‍ය පරිපාලන,ස්වදේශීය කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය
පවිත්‍රාදේවි වන්නිආරච්චි – කාන්තා සහ ළමා කටයුතු සමාජ ආරක්ෂණ, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය
ජොන්සටන් ප්‍රනාන්දු – මාර්ග සහ මහාමාර්ග, වරාය හා නාවික කටයුතු අමාත්‍ය
විමල් වීරවංශ – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව හා සංවර්ධන සැපයුම් කළමනාකාර අමාත්‍ය
ඩලස් අලහප්පෙරුම – අධ්‍යාපන,ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය
මහින්ද අමරවීර – මගී ප්‍රවාහන කළමනාකරණ හා විදුලිබල හා ශක්ති කාර්ය හා කර්තව්‍ය අමාත්‍ය
එස් එම් චන්ද්‍රසේන – පරිසර හා වනජීවී හා ඉඩම් සංවර්ධන අමාත්‍ය
රමේෂ් පතිරණ – වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය
ප්‍රසන්න රණතුංග – කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන, සංචාර සහ ගුවන් සේවා අමාත්‍ය
චමල් රාජපක්ෂ – මහවැලි,කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන, අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍ය
දිනේෂ් ගුණවර්ධන මහතා – විදේශ සබඳතා, රැකී රක්ෂා සහ කම්කරු සබඳතා, නිපුණතා සංවර්ධන අමාත්‍ය
ඩග්ලස් දේවානන්ද – ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය