Aboutceylon Online

මත්තල විදේශ ආයෝජකයකුට දීමට සැලසුම්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පාඩු මට්ටමේ පවත්වාගෙන යන මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අදහස් දක්වා තිබේ.

ඒ අනුව ඔහු සඳහන් කළේ එය විදේශ ආයෝජකයකුට ලබාදීම සඳහා අභිලාෂ කැඳවීමට කටයුතු කරගෙන යන බවයි.

මීට අමතරව එම ගුවන්තොටුපොළේ පරිපාලන කටයුතු ආයෝජකයකුට බාර දෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කරගෙන යන බවද ඔහු සඳහන් කරයි.

Scroll to Top