Aboutceylon Online

මාර්තු මුල දැවැන්ත විනාශයක් වීමේ සම්භාවිතාවක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පෘථිවි භූ තැටිවල ප්‍රබල චලනයන් මාර්තු මාසයේ පළමු සතිය තුළ සිදුවිය හැකි බව ඉරාකයේ බැග්ඩෑඩ් විශ්වවිද්‍යාලයේ, භූ විද්‍යාඥයෙක් පුරෝකථනය කර තිබේ.

චන්ද්‍රයා, පෘථිවිය සහ අඟහරු ග්‍රහයා අතරට පැමිණීමත් සමග භූ තැටි මත ඇතිවන තෙරපීමෙන් ප්‍රබල භූකම්පන සිදුවීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බව භූ විද්‍යාඥයා පවසයි.

තුර්කි – සිරියා දේශ සීමාවේ සිදු වූ භූ කම්පනය පිළිබඳව පළමුව පුරෝකථනය කළ ලන්දේසි ජාතික විද්‍යාඥ ෆෑන්ස හූගර්බීට්ස් ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙවැනිම අදහසක් පළ කර තිබුණි.

Scroll to Top