හින්දු භක්තිකයන්ගේ වාර්ෂික ප්රධාන ආගමික උත්සවයක් වන මහ ශිව රාත්රි දිනය (18) දිනට යෙදි තිබුණි.
මහ ශිව රාත්රි දිනය නිමිත්තෙන් වතුකරයේ හින්දු භක්තිකයන් (18) දින දිවා කාලයේ උපවාසයේ යෙදෙමින් රාත්රියේ සිට (19) දින අලුයම තෙක් ශිව දෙවි කොවිල්වල පැවැති විශේෂ ආශිර්වාද පුජාවන් වලට සහභාගි වි ශිව දෙවි ආශිර්වාදය ලබා ගැනිම සිදු කෙරිණ.
වතුකරයේ ප්රධාන ශිව දෙවි කොවිලක් වශයෙන් සැලකෙන බගවන්තලාව ශ්රි තෙණ්ඩායුධපාණි හින්දු කොවිලේදි (18) දින රාත්රියේ සිට ආශිර්වාද පුජාවන් පැවැත්වු අතර එම පුජාවන්ට සමගාමිව පාසල් ළමුන්ගේ සහභාගිත්වයෙන් සංස්කෘතික උත්සවයක්ද පැවැත්විණ.
රංජිත්