Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

නවතම හයිබ්‍රිඩ් මිරිස් ඵලදරයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකාවට අවශ්‍ය සම්පූර්ණ වියළි මිරිස් ප්‍රමාණය 2025 වසර වනවිට මෙරටේදීම නිපදවා ගැනීමේ වැඩපිළිවෙළ සාර්ථක වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන ලදි.

මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානය හඳුන්වා දුන් ඉහළම අස්වැන්නක් ලබාදෙන නවතම හයිබ්‍රිඩ් මිරිස් විශේෂ දෙක සාර්ථක වීම ඊට හේතුව බවයි එම අමාත්‍යාංශය කියා සිටියේ.

Scroll to Top