දේශිය වෙලදපොලේ පොල් මිල ඉහල යාම හේතුවෙන් හැටන් ඇතුළු වතු ආශ්‍රිත ජනතාව පිඩාවට පත් වි ඇත.
හැටන් නගරයේ වෙලදසැල් වල සමාන්‍ය පොල් ගෙඩියක් රු 110 වැනි මිලකට අලෙවි කිරිම නිසා පාරිභෝගිකයන් මෙම ගැටළුවට මුහුණ පා ඇත.
පොල් වෙලෙදුන් කියා සිටින්නේ ඉල්ලුමට සරිලන පොල් සැපයුමක් නොමැති නිසා දේශිය වෙලදපොලේ පොල් මිල මෙසේ ඉහල ගොස් ඇති බවයි.
ඉල්ලුමට සරිලන පොල් සැපයුමක් ලබාදිමට පොල් තොග වෙලදුන් පියවර ගතහොත් දේශිය වෙලදපොලේ පොල් මිල දැනට පවතින මිලට වඩා සිල්ලර මිල අඩු වන බවයි පොල් වෙලෙදුන් කියා සිටියේ.
රංජිත්