Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කැලණිවැලියට සීතාවක ඔඩිසි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සීතාවක ඔඩිසි නමින් නව දුම්රියක් කැලණිවැලි මාර්ගයේ ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණිනි.

ඉදිරි දෙසතිය ඇතුළත නව දුම්රිය ධාවනයට එක්කිරීමට නියමිතයි.

එම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට වග දුම්රිය ස්ථානය දක්වා ධාවනය කෙරෙන අතර එය ගමනාන්තය දක්වා ආකර්ෂණීය ස්ථානවල නතර කෙරෙනු ඇති.

Scroll to Top