Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

යුක්‍රේනයේ මිලියන 09කට විදුලිය නොමැති වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

යුක්‍රේනයේ මිලියන 09ක පමණ පිරිසකට විදුලිය නොමැති බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසයි.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අඛණ්ඩව එල්ල වන රුසියානු ප්‍රහාර හමුවේ විදුලි බලය පවත්වාගෙන යාමේ ගැටලු පවතින බව යුක්‍රේන ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

Scroll to Top