Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පාසල් සිසුන්ට දිවා ආහාරය ලබා දීමේ වැඩසටහන ජනවාරියේ සිට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දිවයිනේ සමස්ත පාසල් ආවරණය වන පරිදි පාසල් සිසුන් සඳහා දවල් ආහාර වේලක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනවාරි මාසයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට ප්‍රමාණවත් ආහාර නො ලැබෙන බව අමාත්‍යවරයා මීට පෙර පාර්ලිමේන්තුවේ දී පිළිගත් අතර, දහවල් ආහාර වැඩසටහන සඳහා රජය වැඩි මුදලක් වෙන් කර තිබෙන බව ද ප්‍රකාශ කළ බව සඳහන්.

රජය විසින් පාසල් සිසුන්ට දිවා ආහාරය ලබාදීමට රුපියල් බිලියන 4ක් වෙන් කර ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.

Scroll to Top