Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ට්‍රම්ප් 2024 ජනාධිපතිවරණයට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 ජනාධිපතිවරය සඳහා ද ඉදිරිපත් වන බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

76 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් ෆෙඩරල් මැතිවරණ කොමිසමට ලිපි ගොනු ද යොමු කර ඇති අතර එහිදී ඔහු තමා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ප්‍රකාශ කර නව ප්‍රචාරක කමිටුවක් ස්ථාපිත කර තිබේ.

ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ට්‍රම්ප් නිල වශයෙන් ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කර ඇති බව විදෙස් වාර්තා සදහන් කර තිබේ.

Scroll to Top