Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ලෝකයේ තත්ත්වය අනුව සංචාරය කල යුතු පළමු රට ශ්‍රී ලංකාවයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මාධ්‍ය මගින් පෙන්වන තරම් අයහපත් වාතාවරණයක් ශ්‍රී ලංකාවේ නොමැති බැවින් ලෝකයේ පවතින තත්ත්වය අනුව සංචාරය කල යුතු පළමු රට ශ්‍රී ලංකාව බව ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය පවසනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමග අද (03) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ දී පැවති සාකච්ඡාවකදියි එම සංගමය මේ බව අවධාරණය කර ඇත්තේ.

Scroll to Top