ඩිසල් සහ පෙට්‍රල් ඉන්ධන මිල (17) දින මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරිමට රජය මගින් ගත් ක්‍රියාමාර්ගය පැසසිය යුතු කරුණක් බව හැටන් ප්‍රදේශයේ ඩිසල් සහ පෙට්‍රල් වාහන හිමියන් කියා සිටියි.
පෙට්‍රල් ලිටරයක් රු 40 කින් සහ ඩිසල් ලිටරයක් රු 15 කින් අඩු කිරිමට ඛනිජ තෙල් නිතිගත සංස්ථාව පියවර ගෙන තිබුණි.
ඉන්ධන මිල අඩු කලද තමන්ට QR කේතය අනුව සතියකට නිකුත් කරනු ලබන ඉන්ධන ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවත්, එසේ නිකුත් කරනු ලබන ඉන්ධන ප්‍රමාණය වැඩි කර නිකුත් කිරිමට පියවර ගතහොත් ඉන්ධන අඩු කිරිමේ වාසිය මගින්ට ලබාදෙන බව ත්‍රිරෝද රථ සහ බස් රථ හිමියන් පැවසිය.
රංජිත්