Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ජාතික පාසල් වෙනුවට ප්‍රමුඛ පාසල් හඳුන්වා දෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ලකුණු නියාමන පාසල් සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේදී නව ක්‍රමවේදයක් අනුගමනය කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, ඒ අනුව අදාළ පාසල් සඳහා පළමු ශ්‍රේණියෙන් පසු උසස් පෙළ දක්වා ළමුන් ඇතුළත් කර ගැනීමේදී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩි ලකුණු ලබා ගන්නා සිසුන්ට පමණක් ප්‍රමුඛතාව ලබාදෙන බවය.

ජාතික පාසල් වෙනුවෙන් ප්‍රමුඛ පාසල් හඳුන්වා දෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Scroll to Top