Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

2022 ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාගය කල් දැමේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

2022 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින සංශෝධනය කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව අ.පො.ස. උසස් පෙළ විභාගය 2023 ජනවාරි (23) වනදා සිට පෙබරවාරි (17) වනදා දක්වා පැවැත්වෙනු ඇත.

2022 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළඹෙන දෙසැම්බර් (18) වන ඉරිදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Scroll to Top