Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

‘රජරට ඔඩිසි’ දුම්රිය 8 වැනිදා සිට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වන්දනාකරුවන්ගේ පහසුව සඳහා ‘රජරට ඔඩිසි’ නමින් විශේෂ සුඛෝපභෝගි සීග්‍රගාමී දුම්රියක් ලබන සෙනසුරාදා (8) සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කරන බව මහාමාර්ග, ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

එම දුම්රිය සෙනසුරාදා පෙරවරු 9.30 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්ව අනුරාධපුර දුම්රිය ස්ථානයට ළගාවන බවත් එම දුම්රිය ඉරිදා පස්වරු 5.00 ට නැවත අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා පිටත්වන බවත් අමාත්‍යවරයා කීය.

මෙම දුම්රිය ගම්පහ, වේයන්ගොඩ සහ පොල්ගහවෙල දුම්රිය ස්ථානවල පමණක් නවත්වන අතර පස්වරු 1.00 ට පමණ එය අනුරාධපුරයට ළඟා වීමට නියමිතයි.

එම දුම්රියේ ගමන් ගන්නා බැතිමතුන්ට එදින අනුරාධපුර අටමස්ථානය (පූජනීය ස්ථාන අටක්) වැඳපුදා ගැනීමට අවස්ථාව ලැබෙන අතර පසුදා උදෑසන ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ පැවැත්වෙන කිරිපිඩු පූජාවට ද එක්විය හැකිය.

පිරිවෙන් සඳහාත් ආධාර

සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාම බෞද්ධ විහාරස්ථානයේ අනුග්‍රහයෙන් මෙරට දූෂ්කර පළාත්වල පිහිටි පිරි
සෙනරත් පරණවිතාන මහතා අභාවප්‍රාප්ත වී 50 වසරක්

ලංකාවේ ප්‍රථම සිංහල පුරාවිද්‍යා කොමසාරිස් වරයා වු මහචාර්ය සෙනරත් පරණවිතාන මහතා අභාවප්‍ර
ලෝක ළමා දිනයේ සත්වෝද්‍යානවල ආදායම් ඉහළට

දෙහිවල ජාතික සත්වෝද්‍යානය මෙම වසරේ එක් දිනයක් තුළ දී වාර්තා කළ වැඩිම ආදායම ඔක්තෝබර් 01 දිනට යෙදී තිබුනු
භෞතික විද්‍යාව සඳහා 2022 නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් 3කට

2022 වසරේ භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනෙකුට හිමිව තිබේ. මෙවර භෞතික
කාසල්රි පිටාර මට්ටමට, ලක්ෂපාන වාන් දොරටු තවදුරටත් විවෘතයි, විමලසුරෙන්ද්‍ර වාන් දමයි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ තද වැසි, කාසල්රි ජලාශ
මිහිතලය මිනිසුන්ගේත් සතුන්ගේත් පොදු උරුමයක්

මෙම මිහිතලය මිනිසුන්ගේත් සතුන්ගේත් පොදු උරුමයක් මිස මිනිසුන්ගේ තනි උරුමයක් නොවේය යන ධර්මතාවය මත පදනම් වූ සත්ත
යාවත්කාලීන නොවන අපේ රටේ දුම්රිය නිල වෙබ් අඩවිය

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ‘නිල වෙබ් අඩවිය’ නිසි පරිදි යාවත්කාලීන නොකිරීම නිසා දුම්රිය ගමන්වාර තොරතුර
වර්තමානයේ අවශ්‍යතා අනාගතය සඳහා තිරසාර කිරීම

“වර්තමානයේ අවශ්‍යතා අනාගතය සඳහා තිරසාර කිරීම”, SAGT 2021/22 සඳහා වන තිරසාර වාර්තාව ප්‍රකාශයට පත් කරයි

 

Scroll to Top