Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මෙරටට බඩඉරිඟු බීජ මෙට්‍රික් ටොන් 200ක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මහ කන්නයේ බඩඉරිඟු වගාව සඳහා බඩඉරිඟු බීජ මෙට්‍රික් ටොන් 200ක් ලබා දීමට ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (JICA) සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන(UNDP) එක්ව එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඩොලර් මිලියන 1.8ක් වටිනා හයිබ්‍රිඩ් බඩඉරිඟු බීජ මේ යටතේ ලබා දීමට නියමිතය.

මහ කන්නයේදී හෙක්ටයාර 15,000ක බඩඉරිඟු වගා කිරීම සඳහා මෙම බඩඉරිඟු යොදා ගැනීමට නියමිතය.

 

Scroll to Top