Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවෙන් නිෂ්පාදන කටයුතු අඛණ්ඩව

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවෙන් මේ වන විට දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 1200 ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 1000 ක් බැගින් නිෂ්පාදනය කර වෙළෙඳපොලට ඉදිරිපත් කරන බව එම පිරිපහදුවේ නිලධාරියෙකු  පැවසුවේය.

එමෙන්ම දිනකට භූමිතෙල් මෙට්‍රික් ටොන් 500ක් ද පිරිපහදුවෙන් නිකුත් කෙරෙනු ලැබේ.

ඔහු පෙන්වා දුන්නේ මේ වන විට කිසිදු ගැටලුවකින් තොරව පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු සිදුවන බවය.

Scroll to Top