Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

දුරකතන ගාස්තු 20%කින් ඉහළට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ලබන 5 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජංගම දුරකතන, ස්ථාවර දුරකතන, බ්‍රෝඩ්බෑන්ඩ් ගාස්තු හා අමතර සේවා (පෙරගෙවුම්/ පසුගෙවුම්) ගාස්තු 20%කින් ඉහළ නැංවීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRC) අනුමැතිය හිමිව තිබේ.

මේ අතර , එකතු කළ අගය මත බද්දත් (VAT) 5 වැනිදා සිට 15% දක්වා ඉහළට නංවා තිබේ.

Scroll to Top