Aboutceylon Online

දෛනික කොවිඩ් ආසාදිතයන් දහස ඉක්මයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පරීක්ෂා කිරීම් නිසිලෙස කරන්නේ නම් දෛනික කොවිඩ් ආසාදිතයන් දහස  ඉක්මවා වාර්තාවනු ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවා සිටී.

නව ඔමික්‍රෝන් ප්‍රභේදය සැලකිය යුතු මට්ටමකින් පැතිර ගොස් ඇති බැවින් හැකි ඉක්මනින් වර්ධක එන්නත් මාත්‍රාවන් ලබාගැනීමට කටයුතු කරන්නැයි සංගමයේ සභාපති උපුල් රෝහණ ජනතාවට කියයි.

කොවිඩ් රෝගීන් රඳවා තබාගැනීම සඳහා නිරෝධායන මධ්‍යස්ථානයන් කිසිවක් මේ වන විට ක්‍රියාත්මක නොවන බවත් සඳහන් කරයි.

Scroll to Top