අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේ, රුසියානු බොරතෙල් රැගත් දෙවැනි නෞකාව ඊයේ රාත්‍රියේ දිවයිනට සේන්දු වූ බවයි.
ඔටෝ ඩීසල් රැගත් නෞකාවක් හෙට(25) හෝ අනිද්දා(26) දිවයිනට ළඟා වනු ඇති.
ඔක්ටේන් 92 ප්රෙට්රල් රැගත් නෞකාවක් ලබන 27 හා 29 යන දින අතර මෙරටට ළඟාවීමට නියමිත බව ට්විටර් පණිවුඩයේ සඳහන් ය.